IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රට යවනවැයි මුදල් ගරා මාට්ටු

ඉන්දිකා රාමනායක

දිවයින පුරා ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගොස් පුද්ගලයන් රවටා ඔවුන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ සැකකරුවකු බම්බලපිටිය ඩික්මන් පාරේ දී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

සැකකරු තවත් පුද්ගලයන් කිහිප දෙනකු සමග එක්ව ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතන ජාලයක් පවත්වාගෙන ගොස් ඇති බවත්එම සියලු ආයවලට එරෙහිව මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 100 ට අධික ප්‍රමාණයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සහ හා පොලිසිවලට ලැබී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකරු මහනුවර ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගොස් වංචා කිරීම සම්බන්ධයෙන් මහනුවර අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති අතරෙ එම වරෙන්තුව නොතකා සැකකරු ඩික්මන් පාර‍ෙ තවත් විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන යමින් සිටියදී ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත

 



අදහස් (0)

රට යවනවැයි මුදල් ගරා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site