IMG-LOGO

2024 අප්‍රේල් මස 12 වන සිකුරාදා


රට පුරා 9000ක් පිපාසයේ

(නිමල කොඩිතුවක්කු)

පවතින නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව පවුල් 2927කට අයත් පුද්ගලයන් 9866ක් පීඩාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඉන් වැඩිම  බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදුව ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 2351ක 7053ක පිරිසක් පානීය ජලය නොමැතිව නියඟයෙන් පීඩාවට පත්ව සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

මෙයට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 576ක 2813ක පිරිසක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටිති.

එම පිරිස වරකාපොල, රුවන්වැල්ල, යටියන්තොට, දැරණියගල, දෙහිඕවිට, ගලිගමුව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් බවත් එම මධ්‍යස්ථනය තවදුරටත් ප්‍රකාශ කරයි.



අදහස් (1)

රට පුරා 9000ක් පිපාසයේ

පිටරටවැසියා Tuesday, 02 April 2024 08:56 PM

මෙහේ ඉන්න මිනිස්සුන්ට පානීය ජලය නොමැතිව පිපාසයේ. අපි ලෝකෙට නැව් අරිනවා, ගාසාවලට ඩොලර් පිනට දෙනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ආගම විගමන නිලධාරීහු විරෝධයක
2024 අප්‍රේල් මස 12 386 0

ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගම් සාමාජිකයෝ ’’අත් වල කළු පටි බැද ’’ වෘත්තීය සමිති විරෝධතා නිරත වෙති.


මත් කිලෝ 200ක් සමග දස දෙනෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 12 350 0

හෙරායින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 සමග මෙරට බහුදින යාත්‍රා දෙකක් ශ්‍රි ලංකා නවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදි අත් අඩංගුවට ගෙන තිබේ.


බීමත් රියැදුරෙක් වෙනුවෙන් නිළධාරියට පන්දහක ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 12 1104 0

බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියාට රුපියල් 5000ක ත්‍යාගයක් හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති නිහාල් තල්දූව මහතා අද 12 පැවසීය.


බළංගොඩ අනතුරින් හතක් රෝහලට
2024 අප්‍රේල් මස 12 571 0

බළංගොඩ හැටන් මාර්ගයේ බළංන්ගොඩ පින්නවල ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් ගත් 07 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වියට්නාම් කෝටිපති ව්‍යාපාරික කතට මරණ දඬුවම්
2024 අප්‍රේල් මස 12 1678 0

අල්ලස් ගැනීම, බැංකුකරණය පිළිබඳ රෙගුලාසි උල්ලංඝනය කිරීම සහ වංචා කිරීමේ චෝදනාවලට වැරදිකාරිය වූ වියට්නාමයේ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපාරික


රුසියාව යුක්‍රේනයේ ට්‍රිපිලියා විදුලි බලාගාරය වනසයි
2024 අප්‍රේල් මස 12 3714 0

යුක්‍රේනයේ කියෙව් නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන විදුලි බලාගාරයක් වන ට්‍රිපිලියා රුසියානු හමුදා ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ වූ බව සෙන්ට්‍රෙනර්ගෝ බ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 92 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1331 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1290 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site