
(අංජුල මහික වීරරත්න)
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ බ්‍රිතානය මහකොමසාරිස් Andrew Patrick මහතා සහ නියෝජ්‍ය මහකොමසාරිස් Theresa O’ Mahony මහත්මිය අතර හමුවක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශ සහ රැකියා ස්ථාන ආවරණය වන පරිදි ගුණාත්මක දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජාලයක අවශ්‍යතාව රජය සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති බව මෙහිදී අමාත්‍යවරිය කීවාය.
ඒ සඳහා රජය මගින් පවත්වාගෙන යනු ලබන දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ මූලික සාකච්ඡා සිදු කරමින් සිටින්නේ යැයිද අමාත්‍යවරිය සදහන් කළාය.
බ්‍රිතාන්‍ය, කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වය සහ ළමා රැකවරණය අගය කරන රාජ්‍යක් ලෙස එම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට අවශ්‍ය පර්යේෂණ සහ විශය දැනුම සම්පාදනය සඳහා සම්පත්‍දායකත්වය ලබා දීමට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා තම කැමැත්ත පළ කළේය.
2025 නොවැම්බර් මස 04
211
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රට පුරා දිවා සුරැකුම් මධ්‍යස්ථාන හදන්න බ්‍රිතාන්‍ය සහාය
Perakum Liyanagama Thursday, 14 August 2025 02:39 PM
මුදලින් ආධාරයක් දුන්න නම් තමයි වටින්නෙ.