
(සුජිත් හේවාජුලිගේ)
කාන්තාවන් වෙනුවෙන් පියයුරු පිළිකා කල් තියා හඳුනා ගැනීමේ වැඩසටහනක් රට පුරා නොමිලයේ ක්‍රියාත්මක කිරීමට රාජපුත්‍ර පදනම තීරණය කර ඇත.
මෙහි දෙවැනි වැඩසටහන කොළඹ නවලෝක රෝහලේ සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 30 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්විණ.
නවලෝක රෝහලේද අනුග්‍රහය ඇතිව මෙම වැඩසටහන නොමිලයේ සංවිධාන කරනු ලැබුවේ බොහෝ සමාජ සේවා කටයුතු වලට දායකත්වය දක්වන රාජපුත්‍ර පදනමේ සභාපති සජීවී රාජපුත්‍ර මහතා විසිනි.
පූර්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනට සමගාමීව පියයුරු පිළිකා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද මෙහිදී සංවිධාන කෙරිණ.
කාන්තාවෝ දෙදහසක් පමණ මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරනු ලැබූහ.
වැඩසටහනේදී අදහස් දැක්වූ සජීවී රාජපුත්‍ර මහතා පැවසුවේ මෙම වැඩසටහන රට පුරා නොමිලයේ සංවිධාන කිරීමට තමා බලාපොරොත්තු වන බවයි.
මෙහි පළමු වැඩසටහන මහනුවරදී පැවැත්වූ බවද හෙතෙම සඳහන් කළේය.

2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රට පුරා කාන්තාවන්ට නොමිලේ රෝග පරීක්ෂාවක්
pj Tuesday, 04 November 2025 06:03 AM
ඇයි මේ ගමන් ම vaginal cancer පරීක්ෂාවක් ද නොකරන්නෙ....