(තිළිණි ද සිල්වා)
රටවල් කිහිපයකට වීසා බලපත්‍ර නිකුත් කරන කොළඹ පිහිටි වීසා මධ්‍යස්ථාන කිහිපයක්ම යළි දැනුම් දෙනතුරු වසා දමා ඇත.
ඒ අනුව ඉන්දියාව සඳහා වීසා සේවා සපයන අයි.වී.ඒස් ලංකා ( IVS Lanka )ආයතනය සහ යුරෝපා සංගමයේ රටවල් වෙත වීසා සේවාවන් සපයන වී.ඒෆ්.ඒස් ( VFS Global ) වීසා අයදුම් මධ්‍යස්ථානය ද මේ වන විට වසා දමා තිබේ.
මැලේසියා, තායි හා චීන තානාපති කාර්යාල අනුබද්ධිත වීසා සේවා මධ්‍යස්ථාන යළි දැනුම් දෙන තුරු වසා දමා ඇති බව වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රටවල් කිහිපයක වීසා මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමේ
anura Wednesday, 24 April 2019 08:04 AM
ශ්‍රී ලංකාව තවත් සිරියාවක් වෙන පෙර සළකුණුද මේ පේන්නේ?
DarmasiriWednesday, 24 April 2019 10:45 AM
ඔබ හරි , ඔය වහපුව නැවත ඇරෙන්නේ නැහැ ලේසියෙන්, ඊළගට වෙන්නේ විදේශ හමුදා පැමිණීමට අවශ්‍ය ආරක්ෂක පසුබිම හදාගැනීම .. බොරුනම් බලන්න. මම ඉරාකයේ ඉදිකිරීම් අංශයේ කාලයක් සේවය කල කෙනෙක්
Ranga Wednesday, 24 April 2019 09:11 AM
ආරක්ෂක ලේකම් සෑහෙන්න හොඳයිනේ... ප්‍රශ්නෙ අහපු වෙලාවේ එතුමා නිකම් ඇහුවේ නෑනේ.." ඇයි මගෙන් අහන්නේ, ඔය ප්‍රශ්න අහන්න මං රටේ ආරක්ෂක ලේකම්ද?" කියලා... ආරක්ෂක ලේකම් විදියට මොනවා හරි උත්තරයක් දුන්නනේ.. ඒකට හරීන් ප්‍රනාන්දු .."අපේ තාත්ති කිව්ව පල්ලි යන්න එපා පල්ලි වලට ගහනවා කියලා.. ඉතින් මං ගියේ නෑ.." දන්නේ නෑ..එයා රටේ ඇමති කෙනෙක් කියලා...
dilal Wednesday, 24 April 2019 11:40 AM
නිතරම අසන්ට ලැබුණේ කොටි නැගිටිනවා කියන කතාවයි. නමුත් පහර දුන්නේ ලංකාවට... එතරම් සම්බන්ධතාවයක් නැති කණ්ඩායමක් නේද? වගකීම බාරගත්තේ පහර දුන්නා කියා...