
(ෂේන් සෙනෙවිරත්න)
රටට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ ස්වභාවික ව්‍යසන දුරුවී සෙත ශාන්තිය උදාවේවායි ප්‍රාර්ථනය කරමින් ශ්‍රී දළදා මාලිගාවට වැඩම කළ සියක් නමක් ආශිර්වාද පිරිත් සජ්ඣායනයක් නිරත වූහ.
වරකාගොඩ ශ්‍රි ඥාණරතන අස්ගිරිපාර්ශවයේ මහානායක, මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිත නාහිමි ප්‍රමුඛ මල්වතු අස්ගිරි පාර්ශවයේ මහා සංඝතරන්නයේ සහභාගීත්වයෙන් මෙම පිරිත් සජ්ඣායනය පැවැත් වූහ.

2025 දෙසැම්බර් මස 04
201
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රටට සෙත්පතා දළදා මාලිගාවේදී පිරිත් සජ්ඣායනයක්
Onil Thursday, 04 December 2025 08:44 PM
ඕවා කරන්න තිබ්බේ දිට්ටා එන්න ඉස්සර...
tissa Thursday, 04 December 2025 09:06 PM
මේ සුළි සුළඟ නිසා බොහෝ දෙනෙක් ගං වතුරෙන් සහ නාය යාම නිසා ඔවුන්ගේ සමීපතයින්ට නොදැනීම මිහිදන් වුණා. මෙය ඒ මියගිය උදවියට පුණ්‍යානුමෝදනා කිරීමට අවස්ථාවක් කරගත යුතුයි.
Tharindu Thursday, 04 December 2025 10:45 PM
මූසල ජෙප්පන් පැරැදිලා ඉවරයි. දැන් තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව අතුගා දැමීම පමණයි.
චතුරි Friday, 05 December 2025 05:01 AM
දේශපාලනය. නොකර පන්සලත් රැකගන. දේශයත් රැකගන. හිටියානම්. අද මෙවැනි විපත් සිදු වෙන්නෙ නැහැ. රට කරපු ලෝක හොරු ටික කරපු අපරාද මේ. කන්ද උඩ ගෙවල් හෝටල් අනවසරයෙන් හදා ලා. පන්සල් වල ලොකු හමුදුරුවෝට රටේ හොරා ගත් මුදල් පුජා කරලා. ඉට පස්සෙඔලුවටකරඩුව තියාගන යෝද ශක්තිය ලැබෙන්න ඕන කියනවා. දැන් කොහොමද පල විපාක යෝද ශක්තියෙන් කරපු විනාස. හදවතින්ම රටට ආදරේ ඇතිව බනකියන්නෙ පිටිසර පැති වල ඉන්න පොඩි හාමුදුරුවන් පමනයි. අවෘදු. 12 ක් වත් නැහැ. ගොබ්බ රැල කරපු විනාඩෙ හොදට පහදලා දෙනවා. මේ ලොකු කට්ටිය. දැන් පිරිත්කියලා නැති වුන කන්ද ගේන්නත් බැහැ. මලගිය අයව. නැගිටවන්නත් බැහැ. පිරිත් කියන්න අවශ්‍යනැහැ. හැම මනුස්සයටම. එකවගෙ සලකන්. විනයක් ඇතුව. දේශපාලනයෙන් තුරන් වෙලා. ජනතාවත් එකතු කරගන. හැමදාම. රටේ වෙන අකටයුතු දේ වෙනුවෙන්. නැගී ස්ටින්න ඕන. එදා මහින්ද. නාකිමයිනා කරපුහොර වැඩ. නොදැක්කා වගෙ හිටපු කට්ටිය. අද කිඩිම බයක් නැතිව මාලිමා ආන්ඩුවට එරෙහිව කෑගහනවා. එදා ගෝබ රැල රටට කරන විනාසය ට නැගිටලා ජනතාව සමග. සටන් කෙරුවා නම්. මේ කදු ගන්ගා ලස්සනට. තියෙනවා අද්ටත්. නමට බුද්දාගමේ රටක් වුනාට වැඩක් නැහැ. ක්‍රියාවෙන් ැ
eresh S kumara Friday, 05 December 2025 10:46 AM
දියවඩන නිලමේ තුමාගේ කාර්යභාරය මේ වෙලාවෙ අගය කරන්නම ඕන.මොකද දළදාමාලිගාවෙන් කෙරෙන්න ඕන මූල්‍යමය ආධාර වගේම ද්‍රව්‍යමය ආධාරත් සෑහෙන්න වටිනවා.
පන්සිළු Friday, 05 December 2025 12:02 PM
මිථ්‍යාදෘෂ්ටික පාලකයින්ට කනේ කටු අනින්නා වගේ වෙයිද?
Doni Friday, 05 December 2025 12:36 PM
ආගම අබින් අයට ආගමේ අගය දැන් තේරිලා වගේ...