IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


රටකජු යායේ මල් පීදේ

 

(ප්‍රියානි මංගලිකා)


කොරෝනා වයිරස තත්වයෙන්  රටම වෙලී ඇති මොහොතක  මහව, නිකවැරටිය  කලාපයේ ගොවීන් වගා කළ අක්කර දහස් ගණනක රටකජු යායන්හි මේ වන විට මල් පූදිමින් පවතී.

අඳුරු මොහොතක ඉසුරු සොයා ගිය ගොවීන් තව නොබෝ දිනකින් සෞභාග්‍යයේ රන් අස්වනු නෙළනු ඇත.



අදහස් (5)

රටකජු යායේ මල් පීදේ

Nuwan Friday, 08 May 2020 09:25 AM

"ගොවීන් තව නොබෝ දිනකින් සෞභාග්‍යයේ රන් අස්වනු නෙළනු ඇත." ඕව විකුණා ගන්නේ කොහොමද කියන එක ඔහේ දන්නේ නැතුව ඇති!

:       43       15

Ile Friday, 08 May 2020 10:01 AM

"රජකජු" කියලා ජාතියක් ගැන ඇහැව්වෙත් අදයි. පෙනුමට නම් රටකජු වගෙයි.

:       23       140

kapila Friday, 08 May 2020 11:40 AM

ඉහත ඡායාරූපයන්හි දක්වා ඇත්තේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දිවුල්ලෑගොඩ කෘෂිකර්ම උපදේශක බලප්‍රදේශයේ ගොන්නගස්වැව ග්‍රාමයේ වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් මෙම යල කන්නයේ ඉදිරි රටකජු බිජ අවශ්‍යතාවය සඳහා පිහිටුවන ලද රටකජු බිජ ගොවිපල් වන අතර දිවුල්ලෑගොඩ කෘෂිකර්ම උපදේශක කාර්යාලයේ කෘෂිකර්ම උපදේශිකා ශානිකා බණ්ඩාර මහත්මිය විසින් දරන ලද උත්සාහයක ප්‍රතිඵලයි. මෙම කොරෝනා වසංගතය පවතින කාලයක කැපවීමෙන් නිහඬව කෘෂිකර්ම ව්‍යාප්තියේ යෙදෙන ඇය මෙන්ම කෘෂිකර්ම උපදේශකවරුන් බොහොමයකි. ඔවුන් අගය කරනු වස් මෙවන් පුවත් නිසි සැලකිල්ලෙන් ප්‍රචාරය කරන්නේනම් නම් වඩා හොඳ බව සඳහන් කරමි.

:       0       0

ධම්ම Friday, 08 May 2020 03:07 PM

ඉස්සර ගොවීන් නම් කරේ හෝ හිසේ රෙදිකඩක් දාගෙන හිටියා. මේ ගොවීනුත් එවන් දෙයක් පාවිච්චි කළා නම් මේ කොරෝනා කාලයේ එය මුඛ ආවරණයක් ලෙස භාවිතා කරන්න තිබුණා.

:       0       1

chandima Friday, 08 May 2020 06:54 PM

තුට්ටු දෙකට නම් දෙන්න එපා, දිනපතා මිල ඉහල යමින් පවතිනවා. අද ජාත්‍යන්තර මිල මෙහෙමයි,

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1963 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1544 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site