(යොහාන් භාසුර)
රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් රග්බි නිලධාරී මණ්ඩලය විසුරුවා හරිමින් පත්කළ ස්ථාවර කමිටුව බල රහිත කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය අප්‍රේල් 11 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් චූලා ධර්මදාස මහතා සභාපතිත්වයෙන් යුත් එම ස්ථාවර කමිටුව පත්කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd