(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසකට ඊයේ (3) රාත්‍රී කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි රාගම පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ යු ඒ රත්නායක නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා නිවසේ සිටියදී තීරෝද රථයකින් පැමිණෙන පුද්ගලයන් දෙදෙනකු. මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.
වෙඩි තැබීම පිස්තෝල වර්ගයේ ගිනි අවකින් සිදුකර ඇති බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රාගම වෙඩි තැබීමකින් අයෙක් මරුට