(ඩයනා උදයංගනී)
රංගන ශිල්පිනී සමන්තා ඈපාසිංහ මහත්මිය ඊයේ (3) අභාවප්‍රාප්ත වූවාය.
අසල්වැසියෝ, දත්කැකුළු පාලා ආදී මුල් කාලීන ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වූ ඇය කෙළි මඩල, රජෙක් වගේ පුතෙක්, සයනයේ සිහිනය, විජය ගීතා, ලොකුදුව, ඇයි ඔබ තනිවෙලා, සිහින විමානේ රාජ කුමාරි, පුතුනි මට වාසනා, ඇතුළු චිත්‍රපට රැසකට ද රංගනයෙන් දායක වූ අතර වේදිකා නිළියක ලෙසද කටයුතු කර තිබේ.
කලක් රෝගාතුරව සිටීම හේතුවෙන් රංගන කටයුතුවලින් පවා ඈත්ව සිටි ඇය පසුව කොරෝනා ආසාදනය වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රංගන ශිල්පිනී සමන්තා ඈපාසිංහ දිවි රඟ මඩලෙන් බැස යයි
Baba Irham Monday, 04 October 2021 01:54 PM
බොහෝම කණගාටුදායක පුවතක්. පවුලේ අයට මගේ බලවත් ශෝකය
dasun Monday, 04 October 2021 03:40 PM
නිවන් සුව ඔබට
විපරමා Monday, 04 October 2021 04:39 PM
ඇය රඟපෑ අසල්වැසියෝ නාට්‍යයේ රඟපෑම් අපේ මතකයේ තවමත් තියෙනවා. ඔබට අමා මහ නිවන්සුව අත්වේවා
Karunarathna Gampola. Tuesday, 05 October 2021 11:07 AM
භව ගමන නිමා වේවා! චතුරාර්ය සත්‍ය අවබෝධය කරගැනීමට හැකිවේවා. අජරාමර නිවන් මගට පැමිණේවා
සිසිර Thursday, 07 October 2021 09:51 PM
රංගනයෙන් අප සැනසු ඔබට සුබ ගමන්
රංජිත් ඩයස් Thursday, 07 October 2021 10:37 PM
ඇයට නිවන් සුව ලැබේවා. දැන් මම ටෙලිනාට්‍ය බලන්නේ නැහැ. ඒ කාලෙ බලපු අසල්වැසියෝ තාම මතකයි.