

(ප්‍රදීප් කුමාර)
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ තුබලේ ලුතර් මාතා කොයිලඩි පදිංචි වන තිරුචෙල්වම් ඥාණප්‍රකාශම් නමැති ධීවරයෙකු බව පොලිසිය සදහන් කරයි.
ඔහු සිය ධිවර යාත්‍රාවෙන් මසුන් ඇල්ලීම සදහා මුහුදු ගොස් ඇති එහිදී ඔහු ගමන් ගත් යාත්‍රාව මෙසේ පෙරැළී ගොස් ඇති බව අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd