ඊසානදිග යුක්රේන නගරයක් වන සුමි වෙත, රුසියානු බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල විය.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පැවැසුවේ, එම මිසයිල ප්‍රහාරයෙන්, යුක්රේන වැසියන් 31 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
ක්‍රිස්තියානි ශුද්ධ සතියේ පළමු දිනය වන පාම් ඉරිදා සැමරීමට රැස්වුණු පිරිසක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව මෙසේ මිසයිල ප්‍රහාරය එල්ල කළ බව යුක්රේන රජය චෝදනා නගයි.
(අල් ජසීරා)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
යුක්රේන නගරයකට රුසියන් මිසයිල ප්‍රහාර
Jagath Leanage Sunday, 13 April 2025 07:28 PM
සෙලෙන්ස්කි ඉල්ලාගෙන කාලා තියෙන්නේ...!