ඊශ්‍රායල හමාස් ගැටුම් හේතුවෙන් යුක්රේනයට ලෝක අවධානය අඩුවී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
මේ හේතුව නිසා යුක්රේනයට පහර දෙන රුසියාවට වැඩි වාසි අත් වී ඇතැයි ද සෙලෙන්ස්කී වැඩි දුරටක් කියා සිටී.
ඇමෙරිකාවේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් ද ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ජෝ බයිඩන්ට පෙන්වා දී ඇත්තේ, යුක්රේනයට ආධාර දීම වෙනුවට සියලු ආධාර ලබා දී කළ යුත්තේ ඊශ්‍රායලයට බවය.
කෙසේ නමුත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ ඩිමොක්‍රටික්වරුන් ඊට විරෝධය දක්වා ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යුක්රේනයට අවදානය අඩුවෙලා
Nalin Sunday, 05 November 2023 01:10 PM
ජෝකර් කෙනෙක් ලීඩර් වෙලා...
Upali Nawarathna Sunday, 05 November 2023 01:20 PM
යුරෝපය යුක්රේනයට වඩා ඊශ්‍රායලයට වැඩි සැලකිල්ලක් දක්වන්නේ ඔවුන්ට ලැබෙන වාසිය වැඩි නිසා (ලෝකයේ මහ බලවත්තු ගොඩක් යුදෙව්වෝ නේ)
Janith Sunday, 05 November 2023 01:32 PM
යුක්රේනයට දැන් අල්ලපු අත්තත් නෑ... පය ගහපු අත්තත් නෑ.