IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධූරයෙන් අද සමුගනී



(සුජිත් හේවාජුලිගේ)

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද   27  විශ්‍රාම ලබන්නීය.

මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙරට 49 වැනි අග විනිසුරුවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ ඉදිරි දිනවල දිවුරුම් දෙනු ඇත.

අගවිනිසුරු ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කෙරුණු ප්‍රීති  පද්මන් සූරසේන මහතාගේ නාමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සභාව ද පසුගියදා අනුමත කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු  වන   ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසද කලක් කටයුතු කළේය.

මෙරට ප්‍රධාන පෙළේ නම ගිය නඩු කටයුතු රැසක විනිසුරුවරයා ලෙස කටයුතු කළේද සූරසේන මහතාය.

හෙතෙම පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පාර්ලිමේන්තු ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙසද  කටයුතු කළේය



අදහස් (1)

මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධූරයෙන් අද සමුගනී

බකල ජයා Sunday, 27 July 2025 10:44 AM

මුර්දු ප්‍රනාන්දු මහත්මියට මුර්දු විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 195 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 534 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site