
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ වැටුප් තල ප්‍රතිව්‍යුහ ගතකරණයේදී තමන් නොසලකා හැර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවකයෝ පිරිසක් ඊයේ විරෝධතාවයක නිරතවූහ.
ඔවුන් මෙසේ විරෝධය පළ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ආපනශාලා සහ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රාජ් හසන්ත එදිරිසිංහ මහතාටය.
මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවනතුරු යම් යම් පියවර ගැනීමට සිදුවන බවද එම සේවකයන් එහිදී වැඩිදුරටත් දැනුම් දී ඇත.
විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තුවේ මුළුතැන් ගෙයි කටයුතුවලටද බාධා මතුවිය.
2025 ඔක්තෝබර් මස 08
1573
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මැතිසබේ කුස්සියේ විරෝධයක්
Rata Perata Tuesday, 28 October 2025 12:39 PM
කිසි ප්‍රශ්නයක් නැහැ. කැමති නැත්නම් අයින් වෙලා යන්න කියන්න. මෙයාලගේ වර්තමාන වැටුප් විස්තර දාන්න පුළුවන් නම්, ජනතාවට බලගන්න.
ලේන්සුපොකට්Tuesday, 28 October 2025 01:39 PM
ඇත්ත. රාජපක්ෂ බත් සේවකයන්ට වඩා සුදුසු අය ඕන තරම් ඉන්නවා. රස්සාව ගන්න කොට වැඳ වැටිලා, ආවට පස්සේ අයිතිවාසිකම් ගැන විතරයි හිතන්නේ.
විපරමා Tuesday, 28 October 2025 02:30 PM
මෙයාලට කෑමට වියදමක් යන්නෙත් නැතුව ඇති