
(මහේෂ් කිර්තිරත්න )
පසුගිය සුළි කුණාටුව හේතුවෙන් නාය යෑමට ලක්වූ මාතලේ මාතලාපිටිය ප්රධාන මාර්ගයේ මාරගස්පිටිය ප්රදේශයේ ඊයේ (31) දින පෙරවරුවේ තවත් නාය යෑමක් සිදුව තිබේ.
මාර්ගයේ ආරක්ෂාවට ඉදිකර තිබු පැරණි ගල් බැම්ම අඩි හතලිහක පමණ කොටසක් හා මාර්ගයෙන් කෙටසක්ද මේ සමඟ ගැලවි ගොස් ඇත.
මෙම ස්ථනය නායයෑම නිසා ආසන්න වසරක කාලයක් තුල මාර්ගය භාවිතා කරන ගුරැමල්න්ද, කුඩැල , එගොඩ පල්ලේකැලේ, පල්ලමුල්ල ,5කණුව ,බුටෑව ඇලදිගහේන ,රත්නින්ද ,4කණුව ගල්දොරහේන ,දෙහිගස්හින්න,ගල්පාය තුත්තිරිපිටිය ,කන්දහේන ,කල්ලුමදුර යන ගම්කොටස් වල පවුල් දහසකට ආසන්න පදිංචි ජනතාව ප්රවාහන දුෂ්කරතාවට පත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd