මොළයට හානි කරන නව වයිරසයක් ගැන චීන විද්‍යාඥයෝ අනතුරු අඟවති. චීන විද්‍යාඥයන් මෙම වයිරසය නම් කර ඇත්තේ ‘තෙත් බිම් වයිරසය’ යනුවෙනි.
මෙම නව වයිරසය කිනිතුල්ලන්ගේ දෂ්ටනයෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වෙයි. මොළයට හානි කරමින් එය ස්නායු පද්ධතිය මුළුමනින්ම අඩපණ කරයි. මෙම වයිරසයට මෙතෙක් ප්‍රතිකර්මයක් නැති අතර, ප්‍රතිජීවක ඖෂධවලින් ද මෙම වයිරසය අඩපණ කළ නොහැකි බව පැවැසෙයි.
චීන වෛද්‍ය පර්යේෂකයන් මෙම නව වයිරසය පිළිබඳ මුලින්ම දැනගත්තේ 2019 දීය. ඒ, උණ, හිසරදය, වමනය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කළ රෝගියකු ජින්සෝ නගරයෙන් හමුවීමත් සමඟය. 61 හැවිරිදි මෙම රෝගියාට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ චීනයට අයත් මොංගෝලියාවේදී යැයි අනාවරණය වී ඇත.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මොළයට හානිකරන අලුත් වයිරසයක් චීනයෙන්
පිටරටවැසියා Monday, 09 September 2024 12:38 PM
දියවන්නාවේ ඉන්න සෙට්එක කිනිතුල්ලාම කාපිය...
ලක්වැසියාMonday, 09 September 2024 03:08 PM
හොරු, මංකොල්ලකාරයෝ, කුඩුකාරයෝ, කප්පම් කාරයෝ ඇතුළු රටේ සම්පත් සූරාකෑම කල කාළකණ්නි දියවන්නාවට යවන්න කතිරය හා මනාපය දුන්නු පිටරට වැසියා ඇතුළු සනුහරේටමත් චීනුන්ට උදව් උපකාර කරන උන්දැලා අදහන සැමටත් චීන්නු හදා ලොවට එවන අසනීපය වැළඳේවා...!
අරවින්ද මොනරවිල Monday, 09 September 2024 01:00 PM
අපේ රටේ නම් ඔය වෛරසය දේශපාලුවන් අතර දැන් අවුරුදු ගණනක් තිස්සේ පැතිරෙමින් පවතිනවා...
lelwala Wednesday, 11 September 2024 10:06 PM
ජෙප්පෝ ටික ඒක ලංකාවට ගෙනේවි