
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි තම කාර්යාලයේ යතුර යම් පුද්ගලයෙක් විසින් ගෙන තමාට එම කාර්යාලයට ඇතුළු වන්නට ඉඩදෙන්නේ නැතැයි පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් පැවසීය.
තමාගේ සියලු කටයුතු කරන්නේ කොළඹ යුනියන් පෙදෙසේ එම කාර්යාලයේ සිට බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීය.
මෙි නිසා එම කාර්යාලයේ තිබෙන දේවල් නැති වෙන්නත් පුළුවන් බවද මේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කර විසඳුමක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද මහාචාර්ය තිස්ස විතාරණ මහතා වරප්‍රසාද ප්‍රශ්නය යොමු කරමින් ඉල්ලා සිටියේ ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්, රාජපක්ෂ පවුලට දරදිය ඇද්දේ මහාචාර්යකම බල්ලට දාලා. දැන් කවුරුත් පිහිටට නැහැ...!
යතුර ආරක්ෂා කරගන්න බැරි මහාචාර්යතුමා රට ආරක්ෂා කරයිද? බණ, භාවනා කරන් හිටියොත් හොඳ නැද්ද?
එතුමාට තියපු තැන අමතක වෙලා වෙන්න ඇති, වයසත් අවුරුදු 88ක් නේ...
කර්මය මතක නැති වීම ලෙසද පැමිණිය හැක...
දැන්වත් වැඩකට ඇති දෙයක් කරනවද?
ඉතා වැදගත් පුවතක් දැනුවත් කලාට තුති ප්‍රශ්න ගොඩක් විසදෙනවා මේක කියෝපුවාම ...