(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම නාවින්න ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගොස් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා කොට්ටාව නගරයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය කියයි
එම සැකකරු සමග විදේශීය රටක නිෂ්පාදිත ශුද්ගලන් වර්ගයේ ගිනිඅවියක් සහ බෝර 12 වර්ගයේ පතුරම තුනක් සොයා ගෙන ඇත
ඉකුත් 6 වෙනිදින රාත්‍රී සිදුකළ මෙම වෙඩි තැබීමෙන් දෙහිවල ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා නිලධාරියෙකු බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරිණි
අත්අඩංගුවට ගත් සැකකරු කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිද පුද්ගලයෙකි
බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහරගම වෙඩි තැබීමේ වෙඩික්කරු අත්අඩංගුවට