IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


මහනුවර -කෙළඹ පාර අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි

( මොහොමඩ් ආසික්)

මහනුවර  කොළඹ ඒ 01  මාර්ගය අත්‍යාවශ්‍ය ප්‍රවාහන සේවා සඳහා පමණක්  සඳහා  සහ මහනුවර මහියංගණය මාර්ගය සැහැල්ලු වාහන සඳහා පමණක් අද( 04) සිට විවෘත කර ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ   මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කියයි.

ඒ මහතා තව දුරටත් සඳහන් කළේ මෙම මාර්ග දෙකට අමතරව ,  මහනුවර සිට කොළඹ දක්වා පොදු ප්‍රවාහන සේවා සපයා ගත හැකි එකම මාර්ගය ලෙස මහනුවර ගලගෙදර හරහා කුරණෑගල මාර්ගයත්, මහනුවර ගම්පොළ මාර්ගයත්, මහනුවර වලපනේ මාර්ගයත් දෙල්තොට මාර්ගයත් සහ ඒ 09 මාර්ගයත් විවෘත කර ඇති බවයි.

ඉදිරි දිනි කිහිපය තුලද ආපදාවට  පත්ව ඇති දිස්ත්‍රික්කයේ තවත්  මාර්ග රැසක් විවෘත කිරීමට හැකිවනු ඇති බවත් ඒ මහතා කීය



අදහස් (0)

මහනුවර -කෙළඹ පාර අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 322 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 351 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1285 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site