
(ජේ.ඒ.එල්.ජයසිංහ)
මහනුවරට ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇඳහැලෙමින් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.
වැසි ද නොතකා විශාල පිරිසක් දළදා වන්දනාව සඳහා පෝලිම්වල රැඳී සිටි අයුරු දක්නට ලැබිණි.


(ජේ.ඒ.එල්.ජයසිංහ)
මහනුවරට ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇඳහැලෙමින් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.
වැසි ද නොතකා විශාල පිරිසක් දළදා වන්දනාව සඳහා පෝලිම්වල රැඳී සිටි අයුරු දක්නට ලැබිණි.

COMMENTS
දළදා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න.
දන්ත ධාතුන් වහන්සේ එළියට ගත්තාම කොහොමත් වහිනවා...
ජරාකරලා වනසපු නගරය හේදිලා යන්න වෙන්න ඕනෑ නේද? ඒකටත් දළදා වහන්සේගේ පිහිට තමයි...
කොයිතරම් ශ්‍රද්ධාවකින් කැපවෙලා මහන්සියෙන් අසනීප තත්වයන් දුෂ්කරතා නොසලකා අහිංසක බෞද්ධ අබෞද්ධ ජනතාව පැමිණෙන්නේ ගෞතම බුදුන් වහන්සේ ජීවමානව දකිනවා කියන අදහසින්. එම ජනතාව රැවටීමට දේශපාලන අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා මේ රජය සැලසුම් සහගත වැඩපිළිවෙලක් නොයොදා මේ කළ පාපකාරී රටේ මුදුන් මල්කඩ වැනි දන්ත ධාතූන් වහන්සේට එරෙහිව අපහාසාත්මකව නිරාගමිකයින් ලෙස කළ දුෂ්ඨ ක්‍රියාවට මාලිමා ආණ්ඩුවට සහයෝගය දුන් සියලු දෙනාටද කල්ප ගණනාවක් අපාගතව දුක් විඳින්න වනවා වනවා නියතයි.
දළදා සමිඳුන්ගේ ආශීර්වාදයෙන්, ආනුභාවයෙන් මෙවැනි අකල් වැසි ඇද හැලෙන බව ඉතිහාසයේ සහ ජනප්‍රවාදවල දකින්න ලැබෙනවා. මෙවර දළදා සමිඳු වැඳ පුදා ගැනීමට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සුළුවෙන් හෝ අපවිත්‍ර කළ, මහනුවර ශුද්ධ පින්බිම, මෙම වැස්සෙන් පිරිසිදු වේවා...!
කළබල වෙන්න දෙයක් නෑ. මේ කොහොමත් වහින කාලේ...