IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මෙහෙකාර දැරියගේ මරණයට විරෝධය පා අදත් උද්ඝෝෂණ

(ශාන්ත චන්ද්‍රසිරි)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි පිළිස්සුම් තුවාල ලබා මියගිය බාල වයස්කාර දැරියගේ මරණයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ආගරපතන වතු රැසක වතු කම්කරුවෝ අද  විරෝධතාවක නිරත වූහ.

ආගරපතන හුට්වීල්, බ්‍රේමොරල්, සෙන්ජෝර්ජ්, පුංචිවත්ත, පච්චබංගලාව, වුඩ්ලේකර් යන වතුවල වතුකම්කරුවෝ විශාල පිරිසක් මෙසේ විරෝධතාවයේ නිරතවුහ.

බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් විරෝධතාවයේ නිරත වු වතු කම්කරුවන් ඉන් අනතුරුව ඉටි පන්දම් දල්වමින් මියගිය ඉෂාලිනී දැරිය අනුස්මරණය කිරීම සිදු කෙරිණි.

 



අදහස් (0)

මෙහෙකාර දැරියගේ මරණයට විරෝධය පා අදත් උද්ඝෝෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site