IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මස්කෙළියේ හින්දු කෝවිලක් තාවකාලිකව වහයි

(සුදත් එච්. එම්. හේවා)

මස්කෙළියේ  හින්දු දේවාලයක  පුජකවරයා ඇතුළු සිව් දෙනකු  කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමෙන් එම හින්දු දේවාලය තාවකාලිකව වසා දැමීමට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. නරේන්ද්‍රන් මහතා පැවසීය.

පසු ගිය දිනක මෙම හින්දු දේවාලයේ රැස්විමක් අමතමින් සිටියදි හදිසියේ මිය ගිය අයකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමෙන් පසු කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලදි මෙම පුජකවරයා ඇතුළු මස්කෙළිය නගරයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් හතර දෙනකු හදුනා ගත් බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

අලුතින් හදුනා ගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 30 දෙනකු  ඊයේ (18) පි. සි. ආර්. පරික්ෂවන්ට ලක් කර එම පිරිස් ස්වයං නිරෝධානයන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් මස්කෙළිය ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයන් 85 දෙනකු පමණ හදුනාගෙන ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.  



අදහස් (0)

මස්කෙළියේ හින්දු කෝවිලක් තාවකාලිකව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31502 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13836 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11065 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1069 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 298 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site