IMG-LOGO

2024 ජුනි මස 24 වන සඳුදා


මාල්බෝ ට්‍රේඩිං නව තාක්ෂණයකට අත තබයි

මාල්බෝ ට්‍රේඩිං සමගමේ ‘ෆ්ලූක් කැලිබ්‍රේෂන් ඩිවිෂන්' අංශයට අයත් ෆ්ලූක් ක්‍රමාංකණ තාක්ෂණික උපකරණ පිළිබදව තාක්ෂණික දැනුම හදුන්වාදීමේ වැඩසටහනක් ඉකුත් දා ටාජ් සමුද්‍රා හෝටයේදී පැවැත්විණ.

ෆලූක් කැලිබ්‍රේෂන් ආයතනය විසින් හදුන්වාදෙනු ලබන උපකරණ නිෂ්පාදන, ගුවන් හා අභ්‍යවකාශ යානා, ස්වංක්‍රීයකරණ, පාරිසරික මන්තුගත කිරීම්, බලය සහ උපයෝගීතා, පර්යේෂණ සහ සංවර්ධන, ආහාර පාන, ඖෂධ සහ මිනුම් විද්‍යාව සදහා යොදාගත හැකිය.

ෆ්ලූක් ටෙක්නොලොජීස් ආයතනයේ අධ්‍යක්ෂ මෙන්ම අත්දැකීම් බහුල විශේෂඥයකු වන පී.ශ්‍රීධරන් මහතා මෙම වැඩසටහනේ සත්කාර දායකත්වය දැරීය.

එම තාක්ෂණික වැඩසටහනට පර්යේෂණ ඉංජිනේරුවන්, පර්යේෂණාගාර කළමනාකාරවරුන්, ආයතනික ප්‍රධානීන්, පීඨාධිපතිවරුන්, තාක්ෂණික කළමනාකාරවරුන් ඇතුළු තාක්ෂණික අංශයට වැඩි කැමැත්තක් දක්වන පිරිසක් සහභාගිවී සිටියහ.

 



අදහස් (0)

මාල්බෝ ට්‍රේඩිං නව තාක්ෂණයකට අත තබයි

ඔබේ අදහස් එවන්න

දියත

රුසියාවේ ඩැගෙස්තාන් නගරවලට ත්‍රස්ත ප්‍රහාරයක්
2024 ජුනි මස 24 207 0

රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජනරජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට, යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල විය. ප්‍රහාර එල්ල කළේ ආයුධවලි


පියුමිට සම්බන්ධ කූරියර් ආයතනය ප්‍රකාශයක් දෙන්න බෑ කියයි
2024 ජුනි මස 23 1233 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියයර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම


යාපනේ කෝවිලක පූසාරි ගැටුමක්
2024 ජුනි මස 23 453 0

යාපනය ප්‍රදේශයේ කෝවිලක දේපොළවලට හානි කර කාන්තාවකට පහර දුන් බව කියන පූසාරිවරයෙක් යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


වේ ගඟේ ජල උමගක බිත්තියක් පුපුරයි
2024 ජුනි මස 23 1048 0

කහවත්ත වේ ගග විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සදහා ජලය මුදාහරින උමගක බිත්තියක් පුපුරා ජලය කාන්දුවිමට පටන් ගෙන ඇතැයි ගම්වාසීහු පවසති.


පොලිසියට ඔත්තු දුන්නැයි කසිප්පුවා තිදරු පියා මරලා
2024 ජුනි මස 23 1163 0

කසිප්පු පෙරන බට පොලීසියට තොරතුරු දුන්නායැයි සැකකර මරා වළ දැමූ බව කියන තිදරුපියකුගේ සිරුරක් මිද්දෙණිය පොලිසිය සොයා ගන්නා ලදී.


තන්තිරිමලේ ආලෝක පූජාව අදත් බැති සිතින් ආරම්භ වේ
2024 ජුනි මස 23 160 0

විජය පුවත්පත් සමාගම 21 වන වරටත් ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ පවත්වනු ලැබූ, ’ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ’ අවසන් දිනය වූ අද දින අති උත්කර්ෂවත් අන්දමින් මී


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 149 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1427 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3201 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site