
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මාරවිල රෝහලේදී මිය යන මිනිසුන් දෙවරක් මිය යන බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රෝහලේ දේහයන් කපන ආයුධ කට්ටලය පැරණි වීම ඊට හේතුව බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"මාරවිල රෝහලේ මෝචරිය ගිලා බැහැලා.වැඩ කරන්නේ මෝචරියේ එක අධි ශීතකරණයයි. ඒ නිසා දේහයන් නරක් වෙන තත්ත්වය වැඩිවෙලා. අවට රෝහල් වලට දේහයන් යවන්න සිදු වෙලා.දේහයන් කැපීමට භාවිත කරන ආයුධ කට්ටලය පරණ වෙලා.මේවා අවුරුදු හයකට වඩා පරණයි.මේ නිසා මිනිස්සු දෙපාරක් මැරෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මාරවිල රෝහලේදී මැරෙන මිනිස්සු දෙපාරක් මැරෙනවා
Samson Munasinghe Tuesday, 21 October 2025 05:49 PM
හෙක්ටර් අප්පුහාමි මහතා මාරම බුද්ධිමතෙක්. හැකි ඉක්මනින් ඒ මහතාගේ යෝජනාව පලගැන්වෙනු ඇතැයි මා සිතමි. ඒ මහතාට තිසරණ සරණයි!
පුවක්දණ්ඩේ විමලේ Tuesday, 21 October 2025 05:54 PM
අවුරුදු පහක් යනකම් අපිට ඕක මතක නැතුව තිබුණේ.
අරවින්ද මොණරවිල Tuesday, 21 October 2025 06:49 PM
උබලා හැදුව රට තමයි ඒ ලැජ්ජාවක් නැතිව තව කියවන්නත් එනවා....
Upul Tuesday, 21 October 2025 10:50 PM
තමුසෙලා ඉන්න කාලෙ කරපු වැඩවල ප්‍රතිඵල තමයි. දැන් බොරුවට කියවන්න එපා. හොරකාපු සල්ලි දාලා ඒවා අරන් දෙනවා.
ගමේ එකාලා Tuesday, 21 October 2025 11:21 PM
හිටපු සෞඛ්‍ය ඇමතියා හිටපු කාලේ බාල බෙහෙත් බීලා මැරුණා.සමහරුන්ගේ ඇස් අන්ද උනා.අප්පුහාමිට මතක නැතුවයි ?