(විශේෂ එස්.ඩි.කොඩිකාර )
මොරවක ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 51 දෙනකු හඳුනාගත් බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හර්ෂ ලුණුවිල මහතා කියයි.
එක් දිනෙක සිදු කළ අහඹු පී.සී.ආර් .පරීක්ෂණ 333 කින් මෙම රෝගීන් හඳුනගෙන ඇති අතර දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය මෙය බව ද ලුණුවිල මහතා පවසයි.
එම ආසාදිතයන් තේ කර්මාන්ත ශාලාවක සහ නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවකයින් බව සෞඛ්‍යය අංශ වැඩි දුරටත් පවසයි .
කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහ මෙරවක නගරයේ කඩ සාප්පු ලබන බදාදා දක්වා වසා තැබීමට එහි වෙළෙඳ සංගමය කටයුතු කර ඇත.
මේ වනවිට මොරවක නගරය අවදානම් තත්ත්වයකට පත්ව ඇති අතර සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යඅවශ්‍ය කරුණකට හැර මොරවක නගරයට පැමිණීමෙන් වළකින ලෙසටයි .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මොරවක නගරය අවදානම්-සෞඛ්‍ය අංශ