IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මැරතන් දිවූ දරුවා රෝගි වී මරුට

(ගයාන් සූරියආරච්චි, ඥානසිරි හෙට්ටිආරච්චි සහ වසන්ත චන්ද්‍රපාල)

තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක අද  (11) පැවැති ක්‍රීඩා උත්සවයක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ පාසල් සිසුවකු හදිසියේ රෝගාතුරුවී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

රෝගී වූ සිසුවාට ප්‍රතිකාර නොකළැයි චෝදනා කරමින් පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතව සිටිති. 

(ඡායාරූප: ඥානසිරි හෙට්ටිආරච්චි)


(ඡායාරූප: වසන්ත චන්ද්‍රපාල)



අදහස් (11)

මැරතන් දිවූ දරුවා රෝගි වී මරුට

මැක්ස් Monday, 11 March 2024 03:26 PM

පවතින වියළි සහ ශුෂ්ක කාලගුණය ගැන මෙච්චර දැනුම්වත් කර තිබියදීත් මැරතන් තරග වැනි එළිමහනේ ගිනිකාෂ්ටකේ කළයුතු ක්‍රීඩා පවත්වන්නේ අහවල් එකකටද? අධ්‍යාපන ලොක්කෝ කාලගුණයේ මෙම වෙනස්කම් සහ දොස්තරවරු ඒ සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන දන්නේ නැද්ද? මේ අහිංසක දරුවාට ආයෙත් ජීවිතය දෙන්න මේවා සංවිධානය කරන අයට හැකිද?

:       0       77

PereraTuesday, 12 March 2024 04:20 AM

ලංකාවේ ඉන්නේ මොනතරම් අයද කියලා පැහැදිලියි නේද?

:       0       0

Athula k Monday, 11 March 2024 03:39 PM

මේ දිනවල දරුවන් බාහිර පරිසරයට යවන්න එපා කියනවා නේද?

:       0       50

අරවින්ද මොනරවිල Monday, 11 March 2024 03:40 PM

මේ දවස්වල එළිමහන් ක්‍රීඩා තරඟ පැවැත්වීම හා ඒ සඳහා පුහුණුවීම් නොකරන ලෙස අධ්‍යාපනය අමාත්‍යාංශය උපදෙස් දුන්නේ සිංහලෙන් විතරද දන්නේ නැහැ...

:       4       45

චන්දිම Monday, 11 March 2024 05:01 PM

අපේ මිනිස්සු සමහරු වැඩ කරන්නේ මොලේ නැති විදියට. මේ දිනවල අව්වේ ක්‍රීඩා කරන්න එපා කියලා තිබිලත් දින කීපයකට පෙර මම දැක්කා දවල් දැල්ල ගහන අව්වේ රුහුණු සරසවි ක්‍රීඩා භුමියේ යාබද පාසලක ළමයි වගයකගේ මලල ක්‍රීඩා උත්සවයක් පැවැත්වූවා...

:       0       29

Che Monday, 11 March 2024 06:44 PM

සෞඛ්‍ය උපදෙස් නොතකා, අධික රස්නයක් පවතින මේ දිනවල ක්‍රීඩා උත්සව සංවිධාන කරන විදුහල්පතිවරු අත්අඩංගුවට ගත යුතුයි.

:       0       28

Amal Monday, 11 March 2024 08:28 PM

ඉතාම කනගාටුයි. මෙම දවස්වල රට පුරා ක්‍රීඩා උත්සව වලට ළමයි අව්වේ. විදුහල්පතිලා සහ ගුරුවරු සමග අමාත්‍යංශයට මෙම උත්සව කල් දැමීමට බැරිද?

:       0       17

sunil Monday, 11 March 2024 09:09 PM

මේක ජාතික තත්ත්වයක් නිසා අමාත්‍යාංශයෙන් ඇයි චක්‍රලේඛයක් මගින් පාසල් ක්‍රීඩා උත්සව නවත්වන්නේ නැත්තේ...?

:       0       0

බද්රානි Monday, 11 March 2024 10:09 PM

හරිහැටි පෝෂ්‍යදායි කෑම වේලක් නැති ඔබලාට මොන මැරතන්ද දරුවනේ..? දැන් ඔය කොළඹ ලොකු ඉස්කෝලවල බිග්මැච් ගහලා ජොලියට කාන්තා පාසල්වලට කඩා පනින ඔබලාගේම වයසේ ළමයින්ට මොන හෙනයක් වත් නැහැනේ... ඒ මදිවාට, සැප වාහනත් පැදගෙන රථ ගාය ප්‍රදර්ශනය කරන්න ඔය මහපාරේ අපූරුවට යන්නේ...

:       0       0

බද්රානි Tuesday, 12 March 2024 02:50 PM

මොනවද මෝඩයිනේ නුඹලා මෙතන ලියන පල් හෑලි, ගුණකථන... ඔය දරුවා මැරුණේ රස්නෙට නෙවෙයි බොලව් කන්න නැතිවයි...ඒ තිත්ත ඇත්ත පිළිගන්න පුරුදු වෙයල්ලා අඥාන මිනිසුනේ... වයසක අයට නම් රස්සේ ඔරොත්තු නොදෙන එක අපි දන්නවා...

:       0       1

Lalla Tuesday, 12 March 2024 06:46 PM

ඉස්කෝලේ මහ එවුන්ට දඬුවම් දෙන්න. රෝහලට හානිකරල විදුහල්පති සහ ක්‍රීඩා ගුරාල කරපු වරද වහන්න පුලුවන්ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 211 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site