මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 892 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. අවසන් වරණ වාර්තා වූ මරණ 24 ත් සමග මරණ ගණන 900 ආසන්නයට පැමිණ තිබේ.
මෙම මරණ මැයි 8 සිට 13 වැනි දා අතර කාලයේ සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ වාර්තා වේ සඳහන් වන බව ද රජයේ ප්‍රවෘත් අධ්‍යක්ෂවරයා ලබා දී ඇති වර්තාවේ සඳහන් වේ
මෙම මරණවලට හේතුව කොරෝනා නිසා ඇති වූ නියුමෝනියා තත්ත්වය බව ද වාර්තා වෙයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මෙරට කොරෝනා මරණ 892 දක්වා ඉහළට
Nishan Saturday, 15 May 2021 12:33 AM
පාස්කු ඝාතන 275 යි කොරෝනා ඝාතන 892 යි. මේ ඝාතන ක්‍රම දෙකම වුණේ ආණ්ඩුවල නොසැලකිල්ලෙන්.