IMG-LOGO

මීරිගම පොලිසිය හදිසි මෙහෙයුමක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් මීරිගම නගරයේ වාහන විශාල සංඛ්‍යාවක් ධාවනය වීම හේතුවෙන් මිරිගම පොලිසිය හදිසි රථ වාහන පරීක්ෂාවක් සිදු කළ අතර සාධාරණ හේතුවක් නොමැතිව නගරයට පැමිණි වාහන රියදුරන්ට දැඩි ලෙස අවවාද කිරීමට පොලිසිය පියවර ගත්තේය.

පැයක පමණ කාලයක් මෙම හදිසි රථ වාහන පරීක්ෂාව සිදු කරනු ලැබූ අතර මෝටර් රථ යතුරු පැදි ලොරි ආදී වාහන සියයක් පමන කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව නගරයට පැමිණ ඇති බව හෙළි විය.  

මෙම රථ වාහන පරීක්ෂාව නිසා ගිරිඋල්ල පස්යාල මාර්ගය දෙපසම දැඩි ලෙස වාහන පෝලිම් දක්නට ලැබිණි.

 



අදහස් (0)

මීරිගම පොලිසිය හදිසි මෙහෙයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site