IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මීරිගම ගෙයින් ගෙට ගොස් එන්නත් දෙයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වෙසෙන රෝගාතුර පුද්ගලයන්ගේ නිවෙස්වලට ගොස් කොරෝනා එන්නත ලබා දීමේ කටයුතු කරනු ලැබීය.

මෙම වැඩ පිළිවෙළ යටතේ විශාල පිරිසකට එන්නත් ලබා දීමේ කටයුතු සංවිධානය කර ඇතැයි මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි .

පැමිණිමට අපහසු රෝගාතුරව සිටින පුද්ගලයින් සම්බන්ධව ග්‍රාමනිලධාරි මගින් හෝ තම කාර්යාලය දැනුවත් කිරීමෙන් මෙම පහසුකම ලබා ගත හැකි බව ද එම කාර්යාලය කියයි

 



අදහස් (0)

මීරිගම ගෙයින් ගෙට ගොස් එන්නත් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site