
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දරුවන්ට උගන්වනවාද?කන්න දෙනවාද? යන ප්‍රශ්නයට අද ලංකාවේ මාපියන් මැදි වී සිටින බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පැවැසුවාය.
දරුවන් වෙනුවෙන් මේ කාරණා දෙකම ඉටු කරන්නට බහුතරයක් මවුපියන්ට නොහැකි වී තිබෙන බවද රෝහිණි කුමාරි මහත්මිය කීවාය.
අධ්‍යාපන අමාත්‍යංශය සහ කාන්තා ළමා කටයුතු, සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය පිළිබඳ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මේ බව සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාපියන්ගේ ප්‍රශ්න දෙකක් ගැන රෝහිණී කියයි
Prase Thursday, 01 December 2022 11:37 AM
අයියෝ මෙ ගෑනු පාර්ලිමේත්තු ගියාම කුස්සිය ප්‍රශ්න කතා කර කර ඉන්නව, රට අර්තිකය හදන්න ජොබ් හදන්න කර්මාන්ත ඇති කරන්න කිසිම වැඩ පිලිවලවලක් ඉඩිරිපත් කරන්න න, ජනටව ගෙ බදු මුදල් විනාස නොකර වෙන රස්සවක් හොා ගන්න
sharm warnThursday, 01 December 2022 01:48 PM
අනේ ඇත්තද? අනිත් අය ඉඩිරිපත් කරපු වැඩ පිලිවෙලවල් නිසා ලංකාවව දැන් ලොකෙම ආශ්චර්ය වෙලානෙ තියෙන්නෙ.. කුහක කම තිබුනට ප්‍දර්ශනය කරන්න එපා. . පාර්ලිමෙන්තුවෙ බණ කියන බටලන්දෙ රනිලානන්ද ට ඔය ටික කියන්නකො බලන්න..