IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මන්නාරමේ ළමා රෝග ලොකු දොස්තර නැතිව දරුවන් අමාරුවේ

(රොමේෂ් මධූෂංක)

මන්නාරම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක සිට රාජකාරියට වාර්තා නොකිරීම නිසා අලුත උපන් දරුවන් සහ ගැබිණි මවුවරුන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි පාලනාධිකාරිය පවසති.

වෛද්‍යවරයා දින කීපයකට සිට රාජකාරියට වාර්තා කර නැතැයි වාර්තා වේ.

මේ පිළිබඳව මන්නාරම් රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය එම්. හනීෆා මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ අදාල විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක සිට කිසිදු දැනුම්දීමකින් තොරව සේවයට වාර්තා කර නැති බවයි.

රෝගීන් පත්වන අපහසුතාවයන් මඟහරවා ගැනීමට එම රෝගීන් වවුනියාව රෝහලේ සහාය ගැනීමට කටයුතු කරන බව ද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුටත් පැවසීය.

 



අදහස් (1)

මන්නාරමේ ළමා රෝග ලොකු දොස්තර නැතිව දරුවන් අමාරුවේ

pj Wednesday, 19 February 2025 03:51 AM

හැම දේම නිවැරදිව දත් මහාචාර්ය විශේෂඥයන් පාර්ළිමේන්තුවේ පිරී සිටී..ඉන් කෙනෙකු අනුයක්ත කරගන්න. ඉපදෙන්න සිටින දරැවා හදිසියේ සමරිසි විය හැකි බැවින් සැලකිලිමත් වන්න

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 141 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site