IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


මන්ත්‍රී ජගත්ට ආරක්ෂාව දෙන්න: ඇමති පොලිස්පතිට කියයි

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල   මහතා පැවසීය.

පොලිස්පතිවරයා දැනටමත් ඒ සම්බන්ධයෙන් යම් යම් පියවර ගෙන ඇති බවට ඔහු දැනුම් දුන්නේ යැයිද  අමාත්‍යවරයා පැවසීය.

පක්ෂ පාට බේද නොසලකා සෑම දේශපාලඥයකුටම ආරක්ෂාව සලසන බවත් එතැනදී කිසිදු බෙදීමක් නොකරන බවත් ඔහු සඳහන් කළේය.

වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනය ගැන කණගාටුවන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය



අදහස් (4)

මන්ත්‍රී ජගත්ට ආරක්ෂාව දෙන්න: ඇමති පොලිස්පතිට කියයි

අකැමති Saturday, 25 October 2025 01:09 PM

ලෝකෙට පේන්න නිලධාරීන් කීපදෙනෙක් ගේ ඉස්සරහ තියන්න. අපි අපේ සෙට් එකට කියන්නම් මේ වෙලාවේ ඔය කොන්ත්‍රාත්තුව කරන්න එපා කියලා.

:       3       72

අබා Saturday, 25 October 2025 01:31 PM

වපුරපු දේ අස්වැන්න තමයි ඔය නෙලන්නේ ජගත් මහත්තායෝ.. අවි ගත්තෝ අවියෙන්ම නසියි. බුදු බණ... අපි නං ඉතිං නිවන් සුව පතන්නම්...!

:       71       14

රුවන් Saturday, 25 October 2025 04:15 PM

උසාවියට ඇවිල්ලා වැඩේ දුන්නා නම් හමුදාව දැම්මත් අවි ගත්තෝ අවියෙන්ම නසි කියන කියමන වෙනස් කරන්න බෑ. සමහර විට ළඟම ඉන්න යාලුවා වුණත් වෙඩි තියයි. අපි අහලා තියෙන විදියට හොදට හිටියා නම් බය වෙන්න දෙයක් නෑ.

:       43       12

සත්සරSaturday, 25 October 2025 07:29 PM

රුවන්, හොඳට ඉන්නවා කියන්නේ ආණ්ඩුවේ මරිමෝඩ වැඩ විවේචනය නොකර සිටීමද? ඡන්දයෙන් ආණ්ඩුව පරාජය නොකිරීමද?

:       7       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1429 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site