IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී අර්චුනාට එරෙහිව පැමිණිල්ලක්

(සිතුම් චතුරංග සහ රොමේ මධුසංඛ)

යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී නොසන්සුන්ව හැසිරුණු බවට පවසමින් යාපනය, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව එම රෝහල් අධ්‍යක්ෂ යාපනය පොලිසියට අද පැමිණිල්ලක් කළ බව යාපනය පොලිසිය කියයි.

මන්ත්‍රීවරයා රෝහලට පැමිණ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරවලට බාධාවන අන්දමින් හැසිරුණු බවට පවසමින් යාපනය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ ටි. සත්‍යමූර්ථි මහතා පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලේ සඳහන් වේ.

පොලිසිය පැවසූවේ යාපනය රෝහලේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරීමක් සම්බන්ධයෙන් රෝහල් පාලන අධිකාරිය විසින් යාපනය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බවයි.

පොලිසිය පැවසූයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා බහින්බස්වී ඇති බවත් ඔහු රෝහල් වෙත පැමිණ ඇත්තේ කුමක් සඳහාද යන්න මෙතෙක් අනාවරණ නොවූ පොලිසිය කියයි.

 



අදහස් (14)

මන්ත්‍රී අර්චුනාට එරෙහිව පැමිණිල්ලක්

nimal Monday, 09 December 2024 07:58 PM

යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී නොසන්සුන්ව හැසිරි ඇත්නම්, අධිකරණයෙන් ඔහුට තදින් අවවාද කිරීමක් සිදුකර, සිදුවූ සිදුවීම ඒ පිළිබඳ සමාව ගැනීම සුදුසු වේ...

:       4       36

රම්බොඩ Monday, 09 December 2024 08:25 PM

මේ හාදයා නම් පිස්සෙක්ද? නැත්නම් වෙන කොත්තරාත්තුවකට ආපු හාදයෙක්ද දන්නේ නෑ. ටයි නැට්ටකුත් එල්ලන් කරන්නේම වැරැදි...!

:       0       65

පිටරටවැසියා Monday, 09 December 2024 09:08 PM

අමු ගවයෙක් ...!

:       0       58

Lalla Monday, 09 December 2024 09:31 PM

මෙයා ලොහාන් රත්වත්තගේ අනුගාමිකයෙක් වගේ නේද? පිස්සුව තද වෙලා. නට් බුරුල්කර කනටයි, පස්සටයි දෙපාරක් ගහලා එලවලා දාන්න..

:       0       0

Prabath Monday, 09 December 2024 10:05 PM

මෙයා ස්වාධීනව ආවට යටින් ඉන්නේ යම් පක්ෂයක.. තේරෙන්නේ නැද්ද ඔච්චර...?

:       0       0

Perera Monday, 09 December 2024 11:17 PM

මොහු මානසික ලෙඩෙක්... මනෝ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ප්‍රතිකාරවලට යොමුකළ යුතුයි.

:       0       0

චතුර ගුනවර්දන Tuesday, 10 December 2024 01:02 AM

මාතර එලාර අනුර කුමාරයගේ බලය තමා මේ ඊලාම් වාදියා පෙන්නන්නේ… ඊලාම්වාදීන් අනුර කුමාරත් එක්ක දාපු ඩීල් එළි කරන්න ඕනෑ… අපි දන්නවා දැන් මුලු උතුරු නැගෙනහිරම ජෙප්පන්ට ඡන්දේ දුන්නේ ඇයි කියලා...!

:       0       0

de silva Tuesday, 10 December 2024 05:36 AM

රෝහලේ පොදු නොවන පරිශ්‍ර වලට සාධාරණ හේතුවක් නැතුව අනවසරයෙන් ඇතුළුවෙලා එම කටයුතු වලට බාධා කළා නම්, ඔහු දොස්තරද? පාර්ලිමේන්තු මන්ත්‍රීද කියන කතාව අදාල නැහැ... ඔහුව අධිකරණයට ඉදිරිපත් කළයුතුයි..

:       0       0

Nalin Wanisekara Tuesday, 10 December 2024 07:26 AM

මෙයාට මොකක් හරි ලොකු අවුලක් තියෙනවා. යන යන තැන මොකක් හරි වලියක් දාගන්නවනේ..!

:       0       0

පිස්සු පූසා Tuesday, 10 December 2024 08:14 AM

මේ යෝධයා පාර්ලිමේන්තුවට ගිහිල්ලා මම දොස්තර කෙනෙක් කියනවා රෝහලට ගිහිල්ලා මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් කියනවා ඇති මංත්‍රීටත් පිස්සු... මිනිහා මන්ත්‍රී කරපු එවුන්ටත් පිස්සු.

:       0       0

හෆිස් Tuesday, 10 December 2024 08:17 AM

මේ මානසික රෝගී අවධාන හිඟන්නාට තව තව අවධානය දෙන එක නවතමු...!

:       0       0

රුවන් Tuesday, 10 December 2024 11:46 AM

මු අනිවා ගිය ආණ්ඩුවක කොන්ත්‍රාත්කාරයෙක් එකයි ස්වාධීන ඇවිල්ලා දඟලන්නේ. අනිවා කොහේ අතක් තියෙනවා මුගේ.

:       3       6

jayanTuesday, 10 December 2024 02:48 PM

ගොනෙක් වෙන්න එපා... මේ මනුස්සයාව හිරේ යැව්වොත් මාත් පිළිගන්නවා උඹ කියන්නේ ඇත්ත කියලා

:       0       1

Marsipala Tuesday, 10 December 2024 03:18 PM

ගවයන්ට අපහාස කරන්න එපා. සතුන් ඔවුන්ගේ සීමාවල ඉන්නේ. කකුල් දෙකේ සත්තු තමයි ඔය විදිහට හැසිරෙන්නේ. තෙරුවන් සරණයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31284 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13480 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10992 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 929 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site