IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මිනිසා නිසල කර සෙබා දහම ක්රිකයාත්මක වෙයි

( අජිත් ලංකා තිලක)

මාතර, පිටබැද්දර, කුඩගලහේන වගාච්චිකන්ද ප්‍රදේශයේ ඉඩමක ගලක් යට පිඹුරු බිත්තර 40ක්ටත් අධික ප්‍රමාණයක්  තිබී හමු වී තිබේ.
 
ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඒ.බි.කේ. ප්‍රියන්ත මහතාගේ නිවස සහිත ඉඩමේ මායිමේ විශාල ගලක් යට පිඹුරා මෙම බිත්තර දමා ඒ මතට ව සිටි අයුරු දක්නට ලැබුණි.
 
මිට සතියකට පමණ පෙර සිට මෙය දක්නට ලැබුණු  බව ඒ.බි.කේ.ප්‍රියන්ත මහතා (36) සඳහන් කළේය.

 



අදහස් (4)

මිනිසා නිසල කර සෙබා දහම ක්රිකයාත්මක වෙයි

gag Wednesday, 06 May 2020 11:54 AM

පව්. කොහේකියල නොපෙනෙන්න පැටව් හදන්නද? කොහේ හිටියත් මිනිසා නම් නපුරු සතා ඒවා හොයා ගන්නවා...

:       0       2

ralahami Friday, 08 May 2020 09:22 AM

මල කෙලියයි ...නයි පොලොඟු පැටව් ගහන්න ගත්තොත් හැමතැනම...දැනටමත් හෝර්ටන් තැන්නේ කොටි හැමතැනමලු.. මේ ලෝකේ අපේද ..නැත්නම් උන්ගේද..?

:       4       0

නන්නාදුනන හාදයා Friday, 08 May 2020 11:35 AM

දෙගොල්ලන්ගේම...!!! නමුත් මිනිස්සු සත්තුන්ගේ ප්‍රදේශ ආක්‍රමණය කරලා. මිනිසා පරිසරය විනාශකළා. සත්තු එහෙම නැහැ.

:       0       0

BamunuarachchiThursday, 21 May 2020 03:45 AM

ඕක තේරුම් ගන්න බැරුවද මේ ලියන්නේ. හලෝ දෙගොල්ලන්ටම අයිතියි. හැබැයි ප්‍රශ්නය වෙන්නේ අපි ඒ ගොල්ලන්ට අයිති කොටසට රිංගුවාම... එතකොට පාමංකඩ කරගත් අලිමංකඩවල් ආපසු දෙන්න වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1963 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1544 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site