මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (07) පස්වරු 9.15 වනවිට එක්වූ ආසාදිතයන් 377 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 703 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 25,025 දක්වා ඉහළ ගොස් ඇත.
අද රාත්‍රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන්ගෙන් 294 දෙනෙක් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර සෙසු 83 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයෝ වෙති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 25,000 ඉක්මවයි
Krishan Tuesday, 08 December 2020 01:52 AM
දැන් ඔය තිහාරියේ පිසිආර් ගැන කතාකරනවා දෙහිවල ගාමන්ට් එක පොකුරක් ගැන කියනවා ඔය කවුරුත් රේගුවේ පොකුර ගැන කතාකරන්නේ නැහැ... නිවාරණ අංශයේ සහකාර රේගු අධිකාරිවරයාට හා පරික්ෂකට හැදුණේ කොහොමද කියලා වගෙම දෙපාර්තමේන්තුව තුල පිටතට නොගිහින් හිටපු පවිත්‍රතා අංශයේ සේවකයින් 20කට අධික පිරිසක් අසාදිතයින් වුණේ කොහොමද කියලා කවුරුත් දන්නේ නැහැ සියළු නිලධාරීන්ට සේවයට එන්න කියලා බලපැම් කල රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරියට ගන්නා ක්‍රියාමාර්ග මොනවද අමාත්‍යාංශය? එසේ නොවුනා නම් බහුතරයක් අසාදිතයින් නොවි බේරගන්න හැකියාවක් තිබුනා ඒ ගැන ප්‍රසිද්ධ මාධ්‍ය කිසිවක් වාර්තා කර නැහැ බදාදා දක්වා නිලධාරීන් ගෙන්විම නතර කර තිබෙනවා...