මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (05) පස්වරු 6.45 වන විට තවත් ආසාදිතයන් 213 දෙනෙකු එකතු වී ඇත.
අද හඳුනාගත් ආසාදිතයන් පෑලියගොඩ කොරෝනා ආසාතියන්ගේ ආශ්‍රිතයන් බව පැවසේ.
මේ දක්වා එම කොරෝනා පොකුරෙන් වාර්තා වූ ගණන 8709 කි. අද හඳුනාගත් පිරිස සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 8922 ක් වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරට තවත් 213 ක්