මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (05) පස්වරු 9.52 වනවිට එක් වූ ආසාදිතයන් 170 දෙනා සමගින් එම පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 9092 ක් දක්වා ඉහළ ගියේය.
අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් 170 දෙනාම පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති.
එම පිරිසත් සමග අද දින තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 383 කි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 9000 පනී