මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (27) මේ වනවිට ආසාදිතයන් 293 දෙනෙකු එකතු වී තිබේ.
ඒ අනුව, එම පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 5232 කි.
මින් පෙර ආසාදිතයන් 4939දෙනෙකු වාර්තා වී තිබිණි. නිරෝධායන මධ්‍යස්ථානවල දෙදෙනෙකුට සහ පෑලියගොඩ මාළු වෙළඳසැල ආශ්‍රිතයන් 291දෙනෙකු වශයෙන් අද හඳුනාගත් ආසාදිතයන් 293දෙනා සමඟ මෙම පොකුරෙහි අගය ඉහළ ගොස් ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 5000 පනී
Brandix Tuesday, 27 October 2020 01:39 PM
සෑම කොරෝනා සිද්ධියක්ම බ්‍රැන්ඩික්ස් සිද්ධියට සම්බන්ධ කිරීමට අපි වෙහෙසෙමු. එබැවින් මුල් අර්ථ දැක්වීම අනුව සමාජයේ පැතිරීමක් නොමැත. මෙය මධ්‍යම බෑන්ක් වාර්තාවල ශ්‍රී ලංකාවේ සංවර්ධන සංඛ්‍යා හා ශ්‍රී ලංකාවේ දෙපාර්තමේන්තු සංඛ්‍යා හසුරුවන ආකාරය හා සමානය.