IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මිනුවන්ගොඩින්-ගම්පහින් ආ සබරගමුවේ සිසුන් 75ට කොරෝනා නැහැ

(වයි .ඒ.එස් විරවංශ)

මිනුවන්ගොඩ හා ගම්පහ  ප්‍රදේවලින් පැමිණි සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 75 දෙනෙකු පී සී ආර් පරීක්ෂණවලට යොමු කළද ඒ කිසිවෙකුටවත්  කොරෝනා වයිරසය වැළඳී නොමැති බවට  තහවුරු වී ඇතැයි  සබරගමුව විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති ආචාර්ය අතුල ඥානපාල මහතා අද (08) පැවසීය.

මෙම  පී සී ආර් පරීක්ෂණ කටයුතු ඉඹුල්පේ සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදුකෙරිණි.

ඒ අනුව සෞඛ්‍ය රීති අනුගමනය කරමින් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හා අනෙකුත්  සේවාවන් සමාන්‍ය පරිදි සිදුකරන බව වැඩ බලන උපකුලපතිවරයා සඳහන් කළේය.



අදහස් (1)

මිනුවන්ගොඩින්-ගම්පහින් ආ සබරගමුවේ සිසුන් 75ට කොරෝනා නැහැ

රුවනි Thursday, 08 October 2020 02:56 AM

පුදුම වැඩක්නේ. වෛරස් එක පාසැල් ළමයින්ට, විශ්වවිද්‍යාල ළමයින්ට ගුරුවරුන්ට හැදෙන්නේ නැතුව අනිත් හැම ආශ්‍රිතයින්ටම හැදිලා.. ඇත්තටම එහෙම වුණු එක හොඳයි. ඒත් ඇත්ත සඟවලා කටයුතු කරන එක ගොඩක් භයානකයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31671 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14131 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11112 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 189 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site