(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ ගල්පොත්තයායේදී සිදු වූ තිත්ව ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තවත් සැකකරුවකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙම තිත්ත ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරු ඝාතනයෙන් අනතුරුව පදිංචි ප්‍රදේශයෙන් පලා ගොස් දියතලාව ප්‍රදේශයේ සැඟව කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි රාජ්‍ය බලාපිටව යාමට ගුවන්තොටුපළට පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු කටුවන අගුලන්දෙණිය පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.