(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු ඇතුළත මාර්ගවල බස් රථ ඇතුළු වාහන ධාවනය කිලෝමීටර 40 ට අඩු වේගයක පවත්වා ගෙන යන ලෙස වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා උපදෙස්දී ඇත.
දියවන්නාව තෙත්බිම් කලාපයේ වෙසෙන පක්ෂීන්ට මෙන්ම පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් දරුවන්ට වාහන අධික වේගයෙන් ධාවනය කිරීමේදී අනතුරු සිදුවිය හැකි හෙයින් මෙසේ උපදෙස් දුන් බව වේත්‍රධාරිවරයා පැවසීය.
සමහර වාහන පාර්ලිමේන්තුව ඇතුළත මාර්ග වල අධික වේගයෙන් ධාවනය කරන බවට තොරතුරු වාර්තාවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
මැති සබේ අවට මාර්ගවල හැට හැටේ ගියොත් බලාගෙනයි
Sunil Sunday, 05 February 2023 05:53 PM
මේ ඇමැතිලගේ වාහන වලටත් මේ නීතිය බලපානවද?
Lalla Sunday, 05 February 2023 10:36 PM
තවත් අලුත් නීති පනවන්නෙක්. ලංකාවට අඩු එපමණයි.
ජයන්ත Sunday, 05 February 2023 11:57 PM
දැන් වේත්‍රධාරීන්ටත් නීති හදන්න පුළුවන්ද?
සක්‍රයා Monday, 06 February 2023 08:42 AM
ඉස්සෙල්ලා දියවන්නාවේ පිං ගොන්නු ටිකට මේ විත්තිය කියලා උන්ව හිමිහිට දක්කන්න.
Perera Monday, 06 February 2023 12:18 PM
ඕක කියන්න මැති ඇමැතිලාටයි.. ඔවුන්ව පාරේ දක්කන් යන නිලඇඳුම් දාගත්තු මදාවින්ටයි.