
(ගයාන් සූරිය ආරච්චි)
නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද මත්කරල් 53,000ක් මන්නාරම් පිඩ්ඩි කලපු අසල සඟවා තිබියදී ඊයේ (28) සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම මත්පැති ජාවාරම් කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකු විසින් එම ස්ථානයේ සඟවන්නට ඇතැයි විශේෂ කාර්ය බලකාය සැක පළ කරයි.
අත්අඩංගුවට ගත් මත්පෙති තොගය ඉල්ලුප්පු කඩවායි පොලිසියට භාරදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd