
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රිරෝද රථයකින් රුපියල් ලක්ෂ 6 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පාතාල නායක දෙමටගොඩ චමින්ද ගේ ඥාති සොයුරියක් සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි.
පොලිසියට ලද තොරතුරක් අනුව මාළිගාවත්ත ලක් හිරු සෙවණ මහල් නිවස ඉදිරිපිට දී ත්‍රිරෝද රථය නවතා පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.
සැකකරු සහ සැකකාරීගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී දෙමටගොඩ චමින්ද නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය බොරැල්ල ප්‍රදේශයට ගොස් රැගෙන ආ බවට ප්‍රකාශ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය බොරැල්ල බේස්ලයින් මාවත පදිංචි වයස අවුරුදු 35-48 අතර පසුවන්නෝය.
2025 නොවැම්බර් මස 04
345
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2150
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1630
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මත්ද්‍රව්‍ය සමඟ පාතාලයකුගේ සොයුරියක් අල්ලයි
Mr Don Wednesday, 23 July 2025 12:01 PM
මේ ජාතියේ අය තමයි ලංකාව විනාශ කරන්නේ...
Perakum Liyanagama Wednesday, 23 July 2025 11:07 PM
ඔව් ඉතිං පත්තරවල පිංතූර දාල ලොකු ප්‍රචාරයක් දෙනව ඊට පස්සෙ වෙච්ච දෙයක් නෑ.