IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා කේරළ ගංජා, අයිස් හා හෂීස් මත් ද්‍රව්‍ය තොගයක් සමග  මත් ද්‍රව්‍ය ජාවාමේ යෙදී සිටි සැකකරුවන් තිදෙනකු අද( 8) අත්අඩංගුවට ගත් වව පල්ලෙවෙල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ටෙකාටකන්ද හා හාපිටිගම පදිංචිකරුවන් තිදෙනෙකි.

බස්නාහිර පළාත් බුද්ධි අංශයට ලතු තොරතුරක් අනුව උපාය දූතයකු යොදාවා කළ වැටලීමේදී මෙම සැකකරුවන් හා මත් ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

 



අදහස් (0)

මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 245 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site