(බන්දු තඹවිට)
මතුගම කටුගහහේන රෝහලේදී සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොවිඩ් ආසාධිත බවට හඳුනා ගන්නා අඩු ආදායම්ලාභීන්ට වියලි ආහාර පාර්සල් ලබාදීමේ වැඩ පිළිවෙලක් අරඹා ඇත.
කටුගහහේන රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රංජිත් දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ටී.පී.මුදිතා පත්මජායි මහත්මියගේ පුද්ගලික අනුග්‍රහයෙන් මෙම වියලි ආහාර පාර්සල් ලබාදීමට පියවර ගෙන ඇත.
මෙම වියලි ආහාරවලට අමතරව කටුගහහේන රෝහලට රුපවාහිනියක් සහ තවත් උපකරණ පරිත්‍යාග කිරීමක්ද මුදිතා පත්මජායි මහත්මිය විසින් සිදුකල අතර එම අවස්ථාවට පානදුර ප්‍රාදේශීය ලේකම් අයි.බී.ගුණවර්ධන මහත්මියද සහභාගී විය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මතුගමඅඩු ආදායම්ලාභීන්ට වියලි ආහාර