( බී .ජානක)
මුඛ ආවරණ නොමැතිව පිටකොටුවේ වෙළදාමේ යෙදුණු වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් 40 ක් අද (17) අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.
පිටකොටුව පොලිස් වසමේ ඕල්කට් මාවත, 3 සහ 4 වන හරස් වීදිය, හෙට්ටිවීදිය, යන ප්‍රදේශ වලින් නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් මුඛ ආවරණ නිසියාකාරව නොපැලදි සහ මුඛ ආවරණ නොමැතිව වෙළදාමෙහි යෙදුණු වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් හතලිස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් තිස් පස් දෙනෙකු මුඛ ආවරණය නිසියාකාරව නොපැලද සිටීම හේතුවෙන් පොලිසිය දැඩි ලෙස ඔවුන්ට අවවාද කොට මුදා හල අතර මුඛ ආවරණ සන්තකයේ නොතිබූ පස් දෙනෙකුට නිරෝධායන නීති උල්ලංගනය කිරීම යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව ද පිටකොටුව පොලිසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුඛ ආවරණ නැතිව වෙළදාම් කළ 40 ක් අත්අඩංගුවට