(යොහාන් භාසුර)
ඇෆ්ගනිස්ථානයට එරෙහිව හෙට (25) ආරම්භ වන එක්දින තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසිය.
භානුක රාජපක්ෂ රාජපක්ෂ ඉල්ලීමකට අනුව ඔහුව සංචිතයෙන් ඉවත් කළ බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට අමතක කරලා ලීග් ගහන්නද යන්න හදන්නේ.
දෙයිහාමුදුරුවන්ගේ කැමැත්ත වෙන්න ඇති. ඒගැන විවේචන කරන්න අපි කවුද ?