ප්‍රබල භූමි කම්පාවලින් කැලැඹීමෙන් පසු, තුර්කියේ පිහිටීම මීටර් 5 කින් හෝ 6 කින් වෙනස් වී ඇතැයි ඉතාලි භූ විද්‍යාඥ මහාචාර්ය කාර්ලෝ ඩෙග්ලීනෝ පවසයි.
පසුගියදා හටගත් ප්‍රබල භූමි කම්පාවලින් තුර්කිය සහ සිරියාව කැලැඹී ගියේ 15,000 කට වැඩි පිරිසක් බිලි ගනිමිනි.
තුර්කිය සහ සිරියාව අසල්වැසි රටවල් වන අතර ඒවා පිහිටා ඇත්තේ භූ තැටි දෙකකට ඉහළිනි. භූමි කම්පාවක් යනු භූ තැටි දෙකක් එකිමත එක ගැටීමය.
“භූමි කම්පාවල ප්‍රබලත්වය හේතුවෙන් මෙම භූ තැටි වෙනස් වුණා. සිරියාවට වඩා වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ තුර්කියටයි. තුර්කිය මේ වනවිට බටහිර දෙසට තල්ලු වීමක් වෙලා තියෙනවා” යැයි මහාචාර්ය කාර්ලෝ ඩෙග්ලීනෝ පැහැදිලි කරයි.
(රොයිටර්/එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
භූමි කම්පාවෙන් පසු තුර්කියේ පිහිටීම වෙනස් වෙලා