IMG-LOGO

භෞතික විද්‍යා නොබෙල් තෑග්ග විද්‍යාඥයන් තිදෙනකුට

මෙම වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය.

ඇමෙරිකන් විද්‍යාඥ පියේ අගොස්ටීන් සහ ජර්මන් විද්‍යාඥ ෆෙරෙන්ක් ක්‍රවුස් සහ ස්වීඩන විද්‍යාඥවරියක වන ඈන් ලෙ හූලියේ එම විද්‍යාඥයන් තිදෙනාය.

පදාර්ථවල ඉලෙක්ට්‍රෝන ගතිනත්වය අධ්‍යයනය සඳහා නව පර්යේෂණ ක්‍රම හඳුන්වා දීම සම්බන්ධයෙන් මෙම විද්‍යාඥයන් තිදෙනාට භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පරිනැමුණි.



අදහස් (6)

භෞතික විද්‍යා නොබෙල් තෑග්ග විද්‍යාඥයන් තිදෙනකුට

පල්ලියගුරු Tuesday, 03 October 2023 04:16 PM

චිච්චි බේබියා සුදුසු නැද්ද ඔ්කට ?

:       7       19

pakeerTuesday, 03 October 2023 09:17 PM

රොකට් සයන්ස්වලින් ඕක තිබ්බා නම් චිචියා තමයි කප් එක ගන්නේ... මොකද මිනිහා තරම් රොකට්, චන්ද්‍රිකා ගැන දන්න කෙනෙක්වත් මේ ලෝකෙ නැහැ. ලංකාවේ නම් කොහොමත් නැහැ.

:       0       0

sunil Tuesday, 03 October 2023 04:17 PM

අපේ රටේ භෞතික විද්‍යා ටිව්ෂන් ගුරුවරු වෙන්ට ඇති මේ අයව "බිහි කරන්ට" ඇත්තේ.

:       6       11

ගමේ එකාලා Tuesday, 03 October 2023 04:36 PM

අපේ රටෙත් ඉන්නවා නෝබෙල් තෑග්ගට සුදුසුකම් තියෙන කීප දෙනෙක් ,මැදමූලනේ ?

:       0       0

ලසත් Tuesday, 03 October 2023 06:03 PM

දැන් එතකොට ඔය ජර්මන් විද්‍යාඥයා ඉගෙනගෙන තියෙන්නේ ජර්මන් වලින්මද? ඉංග්‍රීසියෙන්ද?

:       0       0

Srimal Krunaratne Wednesday, 04 October 2023 08:00 AM

ලේක් පංකාව හරි දියුණු රටක් වෙලත් තාම කවුරුත් නැහැ නොබෙල් ප්‍රයිස් එක ගන්න...අපොයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site